1. ගජං මල්ලී

    මෙහෙමත් වෙනවලු !

    meka damayak_, ඔයා කියන්නේ පරිනාමය අනුව- ජාන අනුව මේ හැඩරුව වෙනස් වෙනවා-දූලා තාත්තා වගේ,පුතාල අම්මා වගේ අයත් ඉන්නව කියන එකනේ.මේක දාමයක්(චක්‍රයක්) වගේ තමයි. ඉතිං මේ සයන්ස්ටිස්ලා කියන අපභ්‍රංසෙ ගැන හිතුවම මේ වෙනස මහා අසාධාරනයක් නේ බං.හැඩරුවේ වෙනස නිසා ආදරයේ අඩුවක් වෙනවනම්.
  2. ගජං මල්ලී

    SL OLD HIT SONGS Add Here

    ගෙදරට රිංගා ගන්නේ කොහොමද කියලා දුකේ බැරුව (බය නම් නෑ:P)ඇ‍ඬෙන සයිස් එකේ ඉන්න මට අඟිල්ලෙන් අනින්ඩ එපා අලෝ.
  3. ගජං මල්ලී

    SL OLD HIT SONGS Add Here

    මේ නිකං කෝචොක් දාන්න එපා හරිය....;)
  4. ගජං මල්ලී

    SL OLD HIT SONGS Add Here

    මේක අහන්න නම් බොන්නම ඕන. මේවා මගේ භෞමික අඛන්ඩතාවයට-සමාජ ප්‍රජාත්ත්‍රස්ත්‍රරද්වාදයට-නැන්දම්මගේ චූන්එකට-ගීතා නඟාගේ බෆල් එකට හරියන්නෑ.උන්නත් දාහයි-මළොත් දෙදාහයි,දෙකටම 1500 යි කියලා මට දෙන්න පුලුවන් නම් ජෝති අය්යාගේ පාලු සුසානේසිංදුව. හන්දියේ පොට් එකෙන් දෙකක් දාගෙන ගෙදර ගිහිල්ලා අහන්ඩ අදන්නේ ඇයි...
  5. ගජං මල්ලී

    PLACES TO SEE BEFORE YOU DIE

    මොකක්??????????????
  6. ගජං මල්ලී

    මෙහෙමත් හදිසියක් !

    වොලි බෝලයක් හින්දා කමක් නෑ.ලෝක ගෝලේ එහෙම ඔහොම කරකවන්ඩ එපා.:Dthanks!
  7. ගජං මල්ලී

    Hi Guys

    yah....! why not?
  8. ගජං මල්ලී

    SL OLD HIT SONGS Add Here

    මත එපා............... වෙලා තීන්නේ බං. මේ දවස් ටිකේ රා කට්ටක්වත් හොයා ගන්න නෑ. හොද සිංදු පාරක් දෙන්ඩලාකෝ හිතේ අමාරුවට.
  9. ගජං මල්ලී

    Hi Guys

    අප්පටසිරි ! අර ඉන්න අය්යලා ටික කවුද?:lol: 45 ත් වයසක්ද අය්යන්ඩී. එන්න අපි කතා කරමු-ඇසුරුකරමු.
  10. ගජං මල්ලී

    මෙලෝ රහක්‌ නැති මිනිහෙක්!

    ඔන්න ඉතින් ආයෙත් කටුස්සාගෙ පාට මාරුකලා නේද? අනිත් වුන් 2.50-එහෙමනම් උඹ තඹ දොය්තුවක්වත් වටින්නෑ. 78න් පස්සේ උඹට ජල්බරි විතරද ලැබුනේ.උඹගේ ඔය කොම්පියුටර් එකත්-අන්තර්ජාල පහසුකමත් විසි කරලා අඹුඩයක් ගහගෙන වරෙන්-අපි කතා කරමු.
  11. ගජං මල්ලී

    POLICE!!! issarahata mehema kiyanna weida?????

    ow- ow ekanam eththa. but, den digatama polos kerum thama weda karanne.adath ekek sambola karalalu(lakbima)
  12. ගජං මල්ලී

    POLICE!!! issarahata mehema kiyanna weida?????

    අපි දෙන්නම මහ රෑම උස්සයිද දන්නෑ අය්යා මචෝ !:confused:
  13. ගජං මල්ලී

    මෙහෙමත් වෙනවලු !

    ඒක ඇත්ත.ඒ වුනාට මෙහෙම වෙනසක් තියනව කියලා අපි හිතුවේ නෑ නේද ?
  14. ගජං මල්ලී

    SL OLD HIT SONGS Add Here

    අපිටත් ඕන සිංදු !. එහෙම කියලා බෑ පැටියෝ, ඕන එක ඉල්ලන්ඩ ආදරෙන්.එතකොට ලැබෙයි
  15. ගජං මල්ලී

    මෙහෙමත් හදිසියක් !

    ටියුෂන් !:lol::lol::lol:
  16. ගජං මල්ලී

    POLICE!!! issarahata mehema kiyanna weida?????

    අනාගතේ මොකටද ? දැන් ඊටත් එහා ගිහිල්ලා නේ:rolleyes:
  17. ගජං මල්ලී

    මෙහෙමත් හදිසියක් !

    ලැජ්ජාවේ පන යනවා මේව දැක්කම.ඔන්න අසභ්‍යයි කියල නම් කියන්න එපා.ඉතාම අහඹු සිදුවීම්.(විශේෂයෙන් 4ස් වලට)
  18. ගජං මල්ලී

    සිනා මුහුණු..........

    නිර්මානය ඉතා අගෙයි!.ඉමේජ් එක ?/?/?
  19. ගජං මල්ලී

    මෙහෙමත් හදිසියක් !

    මෙහෙමත් හදිසියක් !

    No contents