මේතියෙන්නේ උබ මට ඉස්සෙල්ලාම එව්ව PM 2015 08.14 එක අනිත් අයට බලා ගන්නත් එක්ක දැම්මේ . මම උබට උත්තර දුන්නේ උබ අහපු ප්‍රශ්නවලට . උබට ඒ දේ තේරුම් ගන්න වත් තරම් මොලයක් නැහැ කියලා මම දැන් දන්නවා :P:P:P
උබ ඉතින් උබේ ගානට වහනයක් ගන්න ඇති . මම ලදරන් වගේ වාහන කරන්නේ නැති නිසා එගාන උබට ලොකු වෙන්න ඇති ...