1. Miami-Vice

    ඉරානය ගේම අතනොහරී. රුසියාවෙන් නවතම SU-35 ප්‍රහාරක යානා ගෙන්වයි. අධි බලැති S400 ගුවන් ආරක්ෂණ පද්ධතිත් ඒ අතර! 😱

    ට්‍රැක් බයිඩ ඔක්කොටම කෙලෝල ගෙදර යන්ඩ හදන්නෙ... රෂිය - යුක්‍රේන් යුද්ධෙ නවත්ත ගන්ඩ බැරි උනා, ඊශ්‍රායෙල් - පලස්තීන් යුද්ධෙ නවත්ත ගන්ඩ බැරි උනා, ඊශ්‍රායෙල් - ඉරාන් යුද්ධෙ ඔන් ද වේ 🥴
  2. Miami-Vice

    ලංකාවේ වැද්දොත් ඉන්දියාවෙන්

    ලංකාවෙන් ඉන්දියාවට ගියා වෙන්ඩ බැරිද? :eek:
  3. Miami-Vice

    13-හැවිරිදි-සිසුවියක්-අබිරහස්-ලෙස-ගැබ්-ගනී

    DNA ටෙස්ට් එකක් කරානං අභිරහස විසඳන්න තිබුන
  4. Miami-Vice

    විදුරගේ කලිසම ඔලුවෙන් ගලවයි

    කිසිම අදාලත්වයක් නෑ මම නිකං ඇහුවෙ :lol:
  5. Miami-Vice

    විදුරගේ කලිසම ඔලුවෙන් ගලවයි

    උඹේ ආගම/ජාතිය මොකද්ද? :eek:
  6. Miami-Vice

    විදුරගේ කලිසම ඔලුවෙන් ගලවයි

    උඹ "ඉතින්??" කිව්වෙ මොකද? :eek:
  7. Miami-Vice

    පස්නයක් පස්නයක්

    උඹ දැං කතෝලික නෙමෙයිද? 🥴
  8. Miami-Vice

    විදුරගේ කලිසම ඔලුවෙන් ගලවයි

    :yes: සිංදුව හදපු එකා හොර නිරා එකෙක්ද දන්නෙ නෑ :lol:

    No contents