.
මේක කරේ නැත්තම් ඉතින් ඉවරයි. මිට මාස ගානකට කලින් TV එකේ advertisement දැම්ම විදුලිය අරපිරිමැස්මෙන් පාවිච්චි කරන්න කියල පායන කාලේ බියගම zone එකේ Factory generators වලින් වැඩ කරා දවසට පැය ගානක් current පාවිච්චි කරන්න එපා කියල ලංකාවේම එහෙමයි මම හිතන්නේ. Nissan leaf එක Full charge කරන්න Units 25ක්...