සෝතාපන්න අවස්ථාවේ සිට මාර්ග පලයක් ලබාගැනීමට හෝ නිවන අවබෝධ කරා ගැනීම එක ආත්මයකදී සිදු කල හැකිද? ඒ සඳහා ආත්ම ගණන් ධර්මය අවබෝධ කර ගත යුතුද? බොහෝ අය වයසට ගියවිට ධර්මය අවබෝධ කර ගැනීමට පෙලඹෙයි බණ ඇසීම/ පන්සල් යෑම වැනි කටයුතු වලින්. එසේ කිරීමෙන් මාර්ග පල හෝ නිවන අවබෝධ කරා ගත හැකිද(සාමාන්‍ය ගිහියෙකු සේ...