පොඩි project සෙට් උනා කරන්න c#.net වලින් :dull:... 4 years වලින් වගේ c# අතගහල නැහැ :sorry: එනිසා මතක නැහැ දැන් :dull: ...
මෙහෙමයි project 1,
පොඩි app 1 හදන්න ඔනී.. customer invoice 1, generate and print කරන්න :dull:...
මම කරන්න බැලුවේ..
database 1ට data ටිකක් අතින් දාල එකෙන් අරන් print 1...