1. chatura_CN

    භීෂණ දෙකම එකයි

    බේරේ වැවේ මැද හරියේ ඉදන්ද thread දාන්නේ මේ වෙලාවේ ?
  2. chatura_CN

    ශාපය නිමවුණා | වැස්සකින් ආශිර්වාද කරයි

    මෙහෙත් මල් වැස්සක් වැටුනා
  3. chatura_CN

    Kandy boys come here

    Puluwan nm enakota apitath tikak aran enna
  4. chatura_CN

    To LINK MR-100 with slt Mobitel

    Mama SLT sim eka danna gaththa. Wada na. Anith hama network ekakma wada.
  5. chatura_CN

    මේ බුදු හාමුදුරුවෝද බන්?

    බුදු හාමුදුරුවෝ නෙවෙයි නේ
  6. chatura_CN

    ගැස්ට්‍රඉටිස් බෙහෙත්

    මටත් තිබිලා hospital ඉදලා හෙනට කෙල වෙලා හිටියේ. පස්සෙ නිකන්ම හරි ගියා හැබැයි. සිංහල බෙහෙත් තියනවා නේද හොද. ටිකක් හොයලා බැලුව නම් හරි.
  7. chatura_CN

    ගිනි ගණන් වලට බඩු විකුණන නැනොටෙක්..

    මම නම් ගන්නෙ Barclays එකෙන්. හැබැයි Nanotek after service හොදයි කියනවා .
  8. chatura_CN

    අනුර කුමාර ලෙෆ්ට් අයර්ලන්ත ගෙදර මාට්ටූ 😂

    බයියො දහසක් පැතුම් පතාගෙන හිමිදිරි උදෑසන විකසිතමත්ව thread එකට එන්න ඇත්තේ ගෙදර බලන්න. පෞ :lol::lol::lol:
  9. chatura_CN

    හයිකින් යන උන්ව මංකොල්ල කන සෙට් ඵකක් හන්තානේ..

    ඔක අනිත් පැත්තට වුනොත් තමයි වැඩේ
  10. chatura_CN

    ඊයේ අනුරයගෙ බොරුවලට ඉරාජ් අද අනුරයට දුවන්න දෙයි.JVP හොරකමුත් ඵළියට දායි.🤣🤣

    නඩු අංකෙ එක්ක කියද්දි පුලුවන්නම් නඩු දාපං ලු 🤦🏻
  11. chatura_CN

    විදේශ විනිමය සංචිතය 0 යි

    ඉගෙන ගත්ත එවුන් ඉන්නවා බං. උන්ට එන්න දෙන්නෙ නෑ. නිකමට හිතපංකෝ ඉගෙන ගත්ත එවුන් දෙතුන්දෙනෙක් එක්ක පාර්ලිමෙන්තුවේ ඉන්න නාකි හම්පඩයෝ ටික වාද කරන්න ගියොත් කොර වෙනව නේ. අන්න ඒ වගේ දේවල් නොවෙන්න තමයි ඉගෙන ගත්ත එවුන්ට එන්න දෙන්නෙ නැත්තේ.
  12. chatura_CN

    විදේශ විනිමය සංචිතය 0 යි

    තේරුම් ගන්න මොලයක් තියන ඉගෙන ගත්ත එවුන් ඉන්න ඕනෙ නේ.
  13. chatura_CN

    අනුර කුමාරගේ චෝදනාව: නීතිමය පියවර ගන්නවා - අජිත් නිවාඩ් කබ්රාල් මහතා

    කන්න පොබ්බා ගන්න නීතිමය ක්‍රියාමාර්ගෙ බලමු මොකද්ද කියලා. මට නම් කියන්න තියෙන්නේ ඕකා ගයි පම්කක් කියලා තමයි.
  14. chatura_CN

    ඔන්න මෙහෙම බයික් එකක් ගන්නවනම් යන ගාන

    Power steering නැති එකක් දාන්න ඕනේ
  15. chatura_CN

    අරක්කු බියර් මිල ඉහළට

    කවුරුහරි දන්නවද copper tube ගන්න පුලුවන් තැනක්. Online order කරලා ගන්න පුලුවන් නම් හොදයි. නැන්දගෙ පුතාට විද්‍යාව තාප සන්නයනය පාඩමට ගෙන්න කියලා.
  16. chatura_CN

    ඔන්න මෙහෙම බයික් එකක් ගන්නවනම් යන ගාන

    ත්‍රී වීල් වල signal light කියලා දෙයක් තියනවා ඒක වැඩ කරන්නෙ මෙහෙමයි කියලා ලොකු දැනුවත් කිරීමේ ව්‍යාපාරයක් කරන්නත් වෙනවා.
  17. chatura_CN

    මේක බලපං

    Lankawe moda ewn wadi ne. A nisa mun goda.

    No contents