මේක නම් මටත් තියෙනවා.හැබැයි මේකට පන්සිල් සමාදන් වෙලා නිදාගත්තා ම වෙන්නෙ නැ මට නම්.නැත්නම් කරනියමෙත්ත සුත්‍රය කිවිවාම වෙන්නෙත් නැ..අනෙ මංදා ඉතින්....
අනෙ ඔය ෆොටො එක දාපු කෙනා අයින් කරන්න..එක බලන්න අමාරුයි :(
ආ තව එකක්.මට ඇක්සිඩන්ට් බලන්න බැ..එත් සතෙක්ට හො මනුස්සයෙක් ට අනතුරක් වෙලානම් ප්‍රතිකාර...