1. Hinna

    The First Payoneer Meetup in Sri Lanka- Thanks to God!

    ලසන්ත වික්‍රමසිංහ තමයි Payoneer වල ලංකාවේ ambassador :) ගිය මාසේ හම්බුනේ එයාට ඒක උබ කියපු ලබ්බක් නිසා නෙමෙයි ඕවා තියන්නේ :lol:
  2. Hinna

    ඉස්කෝල කාලෙ අාතල් සිද්ධි

    මේක පහ වසරේදී වෙච්චි දෙයක්... අපි හිටියේ මිශ්‍ර පාසලක දවසක් මං පට්ට කක්කා බරේ හිටියේ. ටීචර් උගන්නනවා. ටොයිලට් යන්න අහන්න බයයි මොකද ඒ දවස් වල චූ පාරක් දාන්න යන්න ඇහුවත් බනිනවා නෑ නෑ කොහෙවත් යන්නේ නෑ පාඩම ඉගෙනගන්නවා කියලා. ඉතින් චුටි කාලේ කොහොමත් ඒ වගේ බැනුමක් අහන්නත් ලැජ්ජයි අනිත් ළමයි ඉස්සරහ...
  3. Hinna

    වතුර බොන්න

    වේල් තුනට කෑම කාලා ඉවර වෙලා බොන වතුර උගුරු තුන තමයි :)
  4. Hinna

    ලක්ෂ 10න් කරන්න පුළුවන් බිස්නස්

    ඒක නම් හොඳයි තමයි නේද බං ඒත් ඉතින් ලක්ෂ 10කින් ඉඩමකුත් අරන් ගෙයක් හදන ඒකනේ අමාරු :( මේක කරන්න නම් වාහන ගැන හොඳ දැනුමක් තියෙන්න ඕන නේද බං? මට නම් සිරාවට වාහන ගැන දැනුමක් තියා තාම වාහනයක් පදින්න්වත් දන්නේ නෑ :baffled: ඒ කිව්වේ බං? පොඩ්ඩක් විස්තර කරපංකෝ
  5. Hinna

    ලක්ෂ 10න් කරන්න පුළුවන් බිස්නස්

    මේක ගැන පොඩ්ඩක් කියපන්කො මචං මං මේ සල්ලි හෙව්වෙත් adsense වලින් මචං මගෙ සයිට් එකකින් මාසෙට. දැන් මට ඒ සල්ලි යොදවල බිස්නස් එකක් කරන්න ඕන මොකද සයිට් එක වැටුනා දැන් ඉන්කම් නෑ :(
  6. Hinna

    ලක්ෂ 10න් කරන්න පුළුවන් බිස්නස්

    akuressa pare yanna ona machan yakkalamulla pahu karala tikak dura
  7. Hinna

    ලක්ෂ 10න් කරන්න පුළුවන් බිස්නස්

    fd දාන වැඩේ සාර්ථකද දැන් බදු එහෙමත් ගහනවා නේද? මගෙ ලක්ෂ දෙකක fd එකක් තියෙනවා
  8. Hinna

    ලක්ෂ 10න් කරන්න පුළුවන් බිස්නස්

    ඒක නම් හරි යන වැඩක් නෙමෙයි වගේ බං ඕවා කවුරු හරි දම්මලා කරවන්න ඕන ඊටපස්සේ සැරෙන් සැරේ ගිහින් බලන්න ඕන ආරක්ෂා කරන්න ඕන :( අපේ තේ ඉඩමකුත් තියෙනවා ගාල්ලේ කවුරුත් නෑ බලාගන්න අපි කොළඹ ඉන්න නිසා
  9. Hinna

    ලක්ෂ 10න් කරන්න පුළුවන් බිස්නස්

    ලක්ෂ 10න් කරන්න පුළුවන් බිස්නස් මචන්ලා ලක්ෂ 10-15 කින් වගේ මේ කාලේ කරන්න පුළුවන් හොඳ බිස්නස් අයිඩියා ටිකක් කියන්නකෝ මං මුලින් හිතන් හිටියේ වාහනයක් ගන්න පස්සේ හිතුවා බිස්නස් එකක් කරලා ස්ථිර ආදායම් මාර්ගයක් හදාගෙන ඊටපස්සේ වාහනයක් ගන්න :) gaming cafe එකක් කරන එක තමා මුලින්ම ආපු අයිඩියා එක. ඒත්...
  10. Hinna

    කතරගම දෙවියන් ඔබටත් මුණගැහුනාද?

    ශරීර අවයව වැඩියෙන් හෝ අඩුවෙන් හෝ අක්‍රමවත්ව පිහිටා ඇති අයට අපි කියන්නේ අංගවිකල මිනිස්සු කියලා සෝ අංගවිකල දෙයියෝ බුම්ප් :lol:
  11. Hinna

    Orchid මල් වවන කවුද ඉන්නේ. .

    අපෙත් පර්චස් 10ක ඉඩමක් නිකන් තියෙනවා ඒකෙ green house එකක් ගහලා වැඩේ පටන් ගන්න බැරි වෙයිද දන්නේ නෑ අපේ අම්මත් ගෙදර නිකන් ඉන්නේ වත්ත වටේම එක එක මල් ජාති වවනවා එයා ඕකිඩ් එහෙම ගොඩක් තියෙනවා ගෙදරත් :yes:
  12. Hinna

    ඉදල්ගස්හින්න

    ලාබයිනේ :)
  13. Hinna

    Gaming Cafe

    Pool bar එකකින් ගානක් හොයන්න පුලුවන්ද බං? ලක්ෂ 10 කින් වගේ පුලුවන්ද කරන්න. පොලීසියෙන් එහෙම කේස් දාන්නේ නැද්ද?
  14. Hinna

    Gaming Cafe

    PS4 වල ගේම් ගහන්නේ නෑ බං ගොඩක් උන් dota ගහන කොල්ලෝ තමයි අල්ලගන්න ඕන උන් දවසම උනත් ගහනවා ඔව් බං නුගේගොඩ තමයි හොඳම ඒත් දැනටම දෙකක් තියෙනවනේ vortex, game edge දෙක. ඒවට හැමදාම එන්න පුරුදු වෙලා හිටපු උන් අලුත් තැනකට යයි කියලා හිතන්න අමාරුයි Vortex එකේ පැයකට 100යි කම්පියුටර් 20ක් තියෙනවා ඉතින් ඊට...
  15. Hinna

    ඉකිලි කසනවට හොඳ Cream එකක්

    ප්‍රීති කසානා :sorry:
  16. Hinna

    Gaming Cafe

    ඒ උනාට බං නුගේගොඩ voretx එක එහෙම බලපන්කෝ ඒකෙ පුදුම සෙනගක්ගේ ඉන්නේ කම්පියුටර් එකක් ගන්න සෑහෙන්න වෙලා බලන් ඉන්න ඕන Dota, LoL, WoW ගහන උන් තමයි ඉන්නේ අනිත් ගේම්ස් නම් වැඩිය ගහන්නේ නෑ කැෆේ වල කොල්ලෝ :sorry:
  17. Hinna

    Gaming Cafe

    මට Vortex, Game Edge වගේ gaming cafe එකක් දාන්න idea එකක් තියෙනවා කට්ටිය මොකද හිතන්නේ වැඩේ profitable ද නැත්නම් පාඩු ලබන බිස්නස් එකක්ද? මං හිතන් ඉන්නේ මුලින්ම මැෂින් 10ක් දාන්න. පැයකට 100යි එක කම්පියුටර් එකක් හදන්න 80ක් විතර යනවා සෙකන්ඩ් හෑන්ඩ් පාට්ස් දාලා හෝමාගම, කොට්ටාව, මහරගම, අතුරුගිරිය...
  18. Hinna

    මුන් පොඩි උන් නෙවෙයි, තාත්තල..

    මචං උබ දාන වීඩියෝ වලට copyright අල්ලන්නේ නැද්ද? මටත් ඔය වගේ චැනල් එකක් කරන්න ආසාවක් තියෙනවා ඒත් copyrights අහු වෙනවනේ :(
  19. Hinna

    Post Your Desktop

    No contents