උඹ කියන එක තර්කයක් හැටියට හරි බන්
එත් නිකමට හිතලා බලහන් ඇද කාලේ තක්ශනේ දියුණුවත් එක්ක ඉස්සර තිබ්බ කොලිටිය දන් කාලේ කිසිම දෙක තියෙනවද කියලා
නාටියක විතරක් නෙමේ හැම දෙකම
ගෝලීය ආර්ථිකය කැරකෙන හැටියට මේ හැම දෙයක්ම වෙනස් වෙලා එන්න එන්න කොලිටිය ගොඩාක් අඩුවීගෙන එන්නේ
හොඳ දේවල් නැත්තටම නැතුව නෙමේ...