1. HypermaD2

    Apple ekata kela una kollane

    ne bn home , home + power , power + sound serama try kala recovary mode gannawa rth itunes ganne nene bn
  2. HypermaD2

    Apple ekata kela una kollane

    ne bn recovary mode giyath itunes connect wenne ne
  3. HypermaD2

    Apple ekata kela una kollane

    me kiyanne recovary mode ekamane bn.. okata yaganna pulwn eth 4n eka itunes connect wenne nene meehma pennanawa eth itunes eke connect wenawa pennanne ne hebei pc ekata connect wena sound eka ehenawa
  4. HypermaD2

    Apple ekata kela una kollane

    Jeliyak. Nam neme.. Balannam hamu mahaththayo Pin sidda wewa
  5. HypermaD2

    Apple ekata kela una kollane

    11.2.5 demme ne bn..
  6. HypermaD2

    Apple ekata kela una kollane

    Ube mko une ?
  7. HypermaD2

    Apple ekata kela una kollane

    Awa mama update kale nene.. Mona karanna th 4n eka PC connect wenne ne bn iTunes walata
  8. HypermaD2

    Apple ekata kela una kollane

    Back up Kara thibenne hamu mahaththayo... Data kela uwada e nisa awlk netha Latest ma awa update eka kale ne 11.2.2 neda ?
  9. HypermaD2

    Apple ekata kela una kollane

    Brothers mama Kiriyata enne 4n eken Ada oke settings reset Kara Kara iddi meka stuck una wage theruna Mata Passé mama home + power key use Karala 4n eka restart kala Eth load wela kelawaratama gihin ohe thiyanawa Peya 2k wage one deyak wenna kyl tibba mama Eth hari yanne ne 4n eka...
  10. HypermaD2

    මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්

    රනිය ඇමරිකා කනෙක්ෂන් යූස් කරයිද දන්නෙ නෑ.. ගෝටට කෙලින්න :P
  11. HypermaD2

    මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්

    මූ අතුරැදහන් වෙයි 2015 දි වගේ:D
  12. HypermaD2

    මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්

    චමල් හිට් වෙන එකක් නෑනෙ බං
  13. HypermaD2

    මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්

    මෙහෙම ඉඳල මොනා කරන්නද බං
  14. HypermaD2

    මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්

    දන්නව නම් තෝ වගේ එකෙක්ගෙන් අහනවද මිනිහො දන්නෙ නැති නිසානෙ අහන්නෙ :angry::angry:
  15. HypermaD2

    මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්

    Eka unoth nam Maru bn.. Keri raniya ekka be.. 2015 Ma oka una nam
  16. HypermaD2

    මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්

    උඹත් දන්නෙ නෑනෙ :P
  17. HypermaD2

    මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්

    දැන් මෙක පැරදාල සිරා අනාත උනා කියමු.. මූ ඉල්ලා අස් වෙලා ආයෙ ජනාධිපතිවරනයකට යන්න උනොත් මාස 18ක් ඕනෙ නෑනෙ කවුද බං ඉල්ලන්නෙ මහින්ද මාමටත් බෑ ගෝටට ඒ ඉක්මනට ඩුවල් සිටිසන් සීන් එකෙන් ගැලවෙන්නත් බැරි වෙයිනෙ කවුද ඉතිං ඉල්ලන්නෙ
  18. HypermaD2

    මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්

    දන්නව නම් කියහංකො කොම්පියුස් වෙලා ඉන්නෙ මං:D
  19. HypermaD2

    මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්

    අඩෝ එකනෙ බං.. ඉස්සරහට මේක පිස්සු පීකුදු වෙයි වගේ:yes:

    No contents