1. සිංහල-මුස්ලිම් ගැටුමක් ඇති කිරීමට යයි..

    2004දි තමා කරුණා අම්මාන් දේශප්‍රේමියෙක් වුනේ :lol: එල ද බ්‍රා. :rofl: රනිල් 2004දි මහින්ද එක්ක එකතු වුනා නම් පොරත් දේශප්‍රේමියෙක් වෙනවද භායි? මේකට උත්තරයක් ඕනෙ නෑ. නිවී හැනහැල්ලේ කල්පනා කරලා බලන්න මම අර කලින් කිවුව මිණුම් දණ්ඩේ කේස් එකත් එක්ක ඕක ගැලපෙන්නෙ කොහොමද කියලා :)
  2. සිංහල-මුස්ලිම් ගැටුමක් ඇති කිරීමට යයි..

    ඔය හැම දේම සාධාරණීකරණය කරලා මහින්දට දේශප්‍රේමී ලේබල් එක ගහන්න පුලුවන්. :lol: කරුණා අම්මාන්ටත් ඔය විදියටම දේශප්‍රේමී ලේබල් එක ගහන ඔහෙල ගැන මට විචේචනයක් නෑ. කනගාටුවක් විතරයි තියෙන්නෙ :)
  3. සිගරට් බොනවද, මත්පැන් බොනවද, ගංජා ගහනවද?

    පුරුද්දකට ඔය මොකවත් කරන්නෙ නෑ. Occasionally ඔය හැම දේම කරනවා :)
  4. ගම්මන්පිලට දුන් උත්තරය

    ඌයි ගෙම්බංපිලට රෙවෙන්න ගහලා නේද? :(
  5. සිංහලයෝ වරෙව්.මොනවා හරි කරන්න වෙනවා.

    මේවා ගැන කතාකරන්න ගියොත් සහජීවනේ කියයි. ඒ නිසා මොකුත් නොකියා ඉන්නං.
  6. සිංහලයෝ වරෙව්.මොනවා හරි කරන්න වෙනවා.

    ඌ ගේම දුන්නා නම් ඔය නටන්නෙ මොක්කුද? :eek:
  7. Bajaj Alto

  8. මහින්දගේ අත ඇඹරීම

    බයි අප්පුච්චා වහලෙකුට කෙලින්න ගිහිං තව පොඩ්ඩෙං කනවා පැණි බේරෙන්න :(
  9. Ranil vs Wimal & Gammanpila

    bimp
  10. Ebay වලින් ගෙන්නපු වටිනාම දේ........

    huawei E8259Ws-2 Wifi hotspot එකක් :)
  11. විමල් උදය රනිල්

    :lol: උදය විමලෙනෙ යකෝ ගස් බල්ලො. කීපාරක් කියන්නද? :lol:
  12. විමල් උදය රනිල්

    මොනාද බං? උඹ Fake 15කින් vote කලා කියලද? :lol:
  13. Popular Tv Series & Movies

    Mr. Robot The Last Ship බැලුවා. හැකිං සීන් තියන TV Series එකක් කියපංකො පට්ට :)
  14. විමල් උදය රනිල්

    ඒක තමා කැරි සීන් එක ඉතිං ඉතිං :shocked:
  15. විමල් උදය රනිල්

    වෙන දේ බලාගන්න ඔය මොකක් හරි බොරුවක් කියපංකො. :lol:

    No contents