බෙහෙත් ගොටුකොල මිටක් විතර අරගෙන ඒකට කෝමාරිකා පිති කෑල්ලක් දාල බ්ලෙන්ඩර් කරල ඉස්ම ටික මිරිකල හැමදාම උදේට බොන්න දීපන්. වකුගඩුවක් හොයාගන්නකම්, ඒකෙන් ලෙඩේ ටිකටික හොද වෙනව. සමහරවිට වකුගඩුවක් ඔනිවෙන එකකුත් නෑ උගෙ වාසනාව හොදනම් .....( හදිස්සියෙ හොයාගන්න අමාරුයි ගත්ත තැන හොයල බලල දෙනකම් ඕක කරපන් )