The Wrestler[2008]
Drama | Romance | Sport
Ratings: 8.1/10
IMDb - The Wrestler (2008)
ඔබ Wrestling බලන කෙනෙක්ද ?
ඔබ Wrestling ගැන දන්න / ඒ ගැන අහල තිබෙන කෙනෙක්ද.. ?
මෙන්න එහෙනම් ඔයා බලන්නම ඕන ෆිල්ම් එකක් මේ..
මගේ හිතට තදින්ම වැදුන ඒ වගේම මගේ ජීවිතේට බලපු ෆිල්ම්ස් අතරින් මම ආස කරන හොඳ...