සිරා කතාව බන්.. අපි ඉස්සර කොරියාව වගේ කිය කිය ඒ රටට හිනාවුනා, අද කොරියාව අපිට වඩා ගවි ගානක් ඉදිරියෙන්.. ඉතියෝපියාවත් එහෙම තමයි බන්, රටේ නම කීවම අපිට මැවෙන්නේ අවුරුදු ගානක් සාගතෙන් බැටකාපු රටක් උනත් ඒ රට අපිට වඩා දැන් දැන් ඉදිරියෙන් ඉන්නේ බන්. ලඟදි මම කොහෙන් හරි දැක්ක ඉතියෝපියාවේ රේල්වේ එකත්...