මචන් මම වෙනුශා හරිද වැරදිද කියනවා නෙවෙයි, දන් උඹලා මෙතෙන දෙපිලක් බෙදිලා වෙනුශා පවු ඇන්ඩ් පිනා පවු කියලා,
මම කියන්නේ මේකයි වෙනුශා එයාගේ වයසට ගැලනෙන්නේ නැතයි බහුතර සමාජය විසින් පිලිගන්න දේවල් කරලා තියෙනවා,
ඒක ඒ වයසේ ස්වභාවය,
ඒත් මට හිතාගන්න බැරි ළමයි පන්දාහක් විතර ඉන්න ඉස්කොලෙක පංති භාර...