1. Roxxx

    උඹලට වැදිලා නැද්ද(මෙහෙ ඇවිත් දාලා යන්න)

    හිරු මැලවුණ සැන්දෑවේ..අඳුරට ගුලිවී මධු බඳුනට හාදු දිදී.. හිඳිනා යාමේ නෙතු කඳුලින් බොඳ කල ඒ අතීතයේ.. හීන පැලට මා කැඳවා.. යන්නට නුඹ ඇයිදෝ ආවේ..
  2. Roxxx

    ELAKIRIYE KEE WENIYADA ??

    197124
  3. Roxxx

    Umbe Job ekka Mokakda Ban?

    Professional unicorn rider.
  4. Roxxx

    What was the first phone you used?

    Alcatel ekak
  5. Roxxx

    !6 GB Pen Drives - 1500/=

    ADATA 16GB 1300 ban
  6. Roxxx

    ලස්සනද?

    you know how to work with ps.. keep it up man..
  7. Roxxx

    :( Mata mara dukai :(

    you were crying..lol
  8. Roxxx

    මතකද ශිෂ්‍යත්ව විභාගේ ලකුණු......

    152 keeyenda baluwe kiyala nam mathaka neha
  9. Roxxx

    Baya Unea Ne | බය උනේ නෑ

    කොළු යකා, :shocked:
  10. Roxxx

    රෙප් නම් එපා.

    touching..
  11. Roxxx

    ADSL HELP.....

    258? :baffled:
  12. Roxxx

    ADSL HELP.....

    thanks machan:)
  13. Roxxx

    ADSL HELP.....

    ඒකෙ unlimited තියෙනවද මචන්.. speed කොහොමද.. මාසෙකට කීයද :)
  14. Roxxx

    ADSL HELP.....

    මේ වෙනකන් unlimited package එක use කරපු අය මොකද කලේ කියල කියන්නකො :)
  15. Roxxx

    ADSL HELP.....

    මං උන්ට call කරල බැලුව මචන් දවස් 4ක් ම .. උන් වෙන package එකකට මාරු වෙන්න කියල කියනවා.. වෙන ඒවා හරියන්නෙ නැහැ මචන් මන් මාසෙකට අඩුතරමෙ 30gb - 40gb වගේ download කරනවා.. ඉතින් වෙන package එකකට මාරු උනොත් එහෙම කරන්න බැහැනෙ..
  16. Roxxx

    ADSL HELP.....

    මචන් උඹ එහෙම කලාම ආයෙ speed එක වැඩි කරල දුන්නද :)
  17. Roxxx

    ADSL HELP.....

    මචන් මං තාම පාවිච්චි කරන්නෙ ADSL Home Package ( unlimited) එක.. දැන් මාස දෙකක විතර ඉඳන් ෆට්ටම slow.. Google load වෙන්නත් ෆට්ට වෙලාවක් යනව.. මචන් උඹගෙ එහෙම slow උනාම උඹල කොහොමද ආයෙ speed එක හදා ගත්තෙ.. නැත්නම් උඹල වෙන package එකකට මාරු උනාද..
  18. Roxxx

    Who is God?

    hmm

    No contents