හරි බන් ඒකක කොහොමද වෙන්නේ , නැත්තන් කවදා හරි මේක එකතුවෙනවා නේ.
අපි කියමු උඹ පෙබරවාරි ඒකක 90 පාවිච්චි කරා කියලා. මාර්තු අප්‍රේල් මැයි එක මාසේකට එකක 120 ගාණේ පාවිච්චි කරා කියමුකෝ.
එතකොට හැබැයි දැන් කියන්නේ 90 ගාණේ ගන්න කියලා එතකොට මාසෙකට ඒකක 30ක් ඉතුරු වෙනවා. මාස තුනට 90ක් . දැන් ජූනි...