ඔන්න කෙල්ලො දෙන්නෙක් දවසක් එකතු වෙලා මුල්ලකට වෙලා පොඩි කුසු කුසුවක් ලු.
දන්වනේ කෙල්ලො දෙන්නෙක් එකතු වුනාම මොනව ගැනද කතා කරන්නෙ කියල. ඔව්, කොල්ලො ගැන. එදත් එහෙමයි. අදත් එහෙමයි. හෙටත් එහෙමයි.
ඔන්න එක කෙල්ලෙක් අනිත් කෙල්ලගෙන් අහනවලු "ඉතිං අනේ මට කියන්නකො සුදේෂ් ගැන. කෝ අද එයා කොහේ ගිහින්ද ආවෙ...