වෛරස් ගාර්ඩ් 41 කින් ෆයිල් ස්කෑන් කරමු
වර්තමානයේ විවිධ වෛරස් ගාර්ඩ් රාශියක් දක්නට ලැබෙනවා.ඒත් එක වෛරස් ගාර්ඩ් එකකින් අල්ලන වෛරස් තවත් වෛරස් ගාර්ඩ් එකකින් වෛරස් එකක් ලෙස නොපෙන්වන අවස්ථා තියෙනවා.අනික අපේ සමහර අය හිතේ තියෙන බයක් තමයි කොයිවෙලේ තමන්ගේ කොම්පියුටරයට වෛරස් එකක් යයිද කියන බය.ඒ නිසා...