මචන්ලා මගේ ID එකයි Driving Licence එකයි නැති වෙලා.:(:(:( ID එක හදන්න ඕනේ documents ටික නම් ගත්තා.
Election එක ලග නිසා එක දවසෙන් හදාගන්න බැලුවේ.ID එක ගන්න උදෙන්ම යන එකද හොද නැත්තම් ටිකක් දවල් වෙලා යන එකද ?:rolleyes::rolleyes:
දන්න කව්රුහරි ඉන්නවනම් පොඩි help එකක් දීපන්කො
Thanks In Adavance