1. sudumalli2009

    දේශපාලන නියෝග නොසලකා හැරීමේ ප්‍රතිඵලය

    ඔය කුලකේ උඹත්, ඉන්නවා මාත් ඉන්නවා
  2. sudumalli2009

    දේශපාලන නියෝග නොසලකා හැරීමේ ප්‍රතිඵලය

    මං මේ මනුස්සයා ටික කාලෙකට කලින් රාජකාරී මට්ටමින් ඇසුරු කරපු චරිතයක්... :yes: ඒ දවස් වල ඉදන්ම දේශපාලකයොන්ගේ බලපෑම් ගණනකට ගන්නේ නැතුව කොන්ද කෙලින් තියන් වැඩ කරපු මනුස්සයෙක් :cool: එහෙම වැඩ කරපු මනුස්සයෙක්ට අවසානයේ ලැබුණ දේ තමයි මේ... :growl::angry: හොද මොළයක් සහ දැනුමක් සහිත පුද්ගලයෙක් ඇත්තටම...
  3. sudumalli2009

    මොකාද මූ? ඇයි මූට රජතුමා කියන්නෙ?

    ඌ රජතුමා නම් ඇයි බං උගේ වාහනේ උසාවියේ ? :unsure:
  4. sudumalli2009

    Lankawa Diyunu Wenne Naththe Mekai (Hard Truth) 😂😂😂

    එලම.. හොයාගත්තා කතාව https://mahamevnawa.lk/01-15/
  5. sudumalli2009

    ඇලුමීනියම් ජනේල

    හොදට සීල් වෙනවා A/C කරන ප්ලේස් වලටත් ඇළුමිනියම් ගහන්නත් ඒක හේතුවක් ඒක, හොදට සීල් වෙනවද නැද්ද කියන එක ඇළුමිනියම් ගහන විදියෙනුත් තීරණය වෙනවා වටේට බීඩින් වගේ පටි එහෙම දානව ඒකෙන් හොදට සීල් වෙනවා හැබැයි ලූවර් දැම්මොත් අවුල්
  6. sudumalli2009

    Lankawa Diyunu Wenne Naththe Mekai (Hard Truth) 😂😂😂

    ජේතවනාරාමයට අල්ලපු වැටේ එහෙම එකක් තිබිලා තියෙනව ද බං ? මොකක් හරි ජාතක කතාවක ද පොතක ද ඒ ගැන තියෙන්නේ අදමයි ඇහුවේ එහෙම කතාවක් ඒකයි අහන්නේ :sorry:
  7. sudumalli2009

    ඇලුමීනියම් ජනේල

    හෙට නැත්නම් අනිද්දා මං ෆොටෝස් ටිකක් දාන්නම් Idea එකක් ගන්න
  8. sudumalli2009

    ඇලුමීනියම් ජනේල

    ගෙදරට එන උන්ට සමහර වෙලාවට කියනකම්ම මීටර් වෙන්නේ නෑ ඇළුමීනියම් කියලා, Wood finish ගහලා තියෙන්නේ
  9. sudumalli2009

    ඇලුමීනියම් ජනේල

    මගේ main door එක ඇරෙන්න අනිත් හැම දොරක් ජනේලයක්ම ඇළුමිනියම්
  10. sudumalli2009

    ආහ්හ්හ්හ්........

    tikak withara strawberry nangith wage
  11. sudumalli2009

    උස්සලා පොලවේ ගැහුවා වගේ වැටෙන එකා අදුරනවද බලපං..

    https://elakiri.com/threads/%E0%B6%8B%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B6%BD%E0%B7%8F-%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%80%E0%B7%9A-%E0%B6%9C%E0%B7%90%E0%B7%84%E0%B7%94%E0%B7%80%E0%B7%8F-%E0%B7%80%E0%B6%9C%E0%B7%9A-%E0%B6%B8%E0%B7%9A-%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%99%E0%B6%B1-%E0%B6%91%E0%B6%9A%E...
  12. sudumalli2009

    උස්සලා පොලවේ ගැහුවා වගේ වැටෙන එකා අදුරනවද බලපං..

    NR නේද යකෝ... :-D අම්මෝහ් තලපතා පොලවේ ගැහුවා වගේ... සුද්දියෝ ලඟ වැඩ දාන්න ගියාද මංදා.. :unsure::ROFLMAO:
  13. sudumalli2009

    ඔන්න කරනව නම් බිස්නස් අයිඩියා එකක්.

    ඇත්ත කතාව බං, එකෙක් බිස්නස් එකක් පටන් කරගෙන යද්දී එකේ ඉන්කම් එක හොදයි දැක්ක ගමන් වටේ පිටේ ඉන්න කොල්ලයි බල්ලයි හැම එකාම ඒ බිස්නස් එක කරන්න අරගෙන මුලින් පටන් ගත්ත එකා නැත්තටම නැති කරනවා අපේ උන්ගෙ බහුතරයක් වැඩ කරන්නේ රැල්ලට අළුතෙන් හිතලා දෙයක් කරන්නේ කලාතුරකින්, එහෙම කරන එකාටත් අන්තිමට කෙලවනවා ඉතින්

    No contents