උබලට තියන අසනීප මොනවද

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,823
    39,786
    113
    Homagama
    Mata as penne ne.thawa athe amaruwak thiyanawa.
    Arshas thibila hoda unaa
    එලකිරියට හෙටනම් යන්නැ කියලා නිදාගන්නවා.
    උදේම එනවා.
    මලම හුත්තේ ලෙඩක් මේක.

    අතේ මාරුවක් තියනවා, කකුලේ මාරුවක් තියනවා, බෙල්ලේ මාරුවක් තියනවා, බඩේ මාරුවක් තියනවා, කොන්දේ මාරුවක් තියනවා, අග්න්යශයේ මාරුවක් තියනවා, අමාශයේ මාරුවක් තියනවා, උන්දුකපුච්චේ මාරුවක් තියනවා, වකුගඩු වල මාරුවක් තියනවා, ඇස්වල මාරුවක් තියනවා, දිවේ මාරුවක් තියනවා, යටි හනුවේ මාරුවක් තියනවා, සීනි මාරුවක් තියනවා, කොලෙස්ටරෝල් මාරුවක් තියනවා,....ඔය වගේ පොඩි පොඩි එව්වා ටිකක් තමයි තව මතක් උනොත් දාන්නම් ...... :love2:
    මේ මම ඔයාට ආදරේ. අපි හම්බවෙමුද දවසක්
    ------ Post added on Feb 28, 2024 at 4:50 PM
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,334
    20,912
    113
    අතේ අමාරුවක් තියනවා, කකුලේ අමාරුවක් තියනවා, බෙල්ලේ අමාරුවක් තියනවා, බඩේ අමාරුවක් තියනවා, කොන්දේ අමාරුවක් තියනවා, අග්න්යශයේ අමාරුවක් තියනවා, අමාශයේ අමාරුවක් තියනවා, උන්දුකපුච්චේ අමාරුවක් තියනවා, වකුගඩු වල අමාරුවක් තියනවා, ඇස්වල අමාරුවක් තියනවා, දිවේ අමාරුවක් තියනවා, යටි හනුවේ අමාරුවක් තියනවා, සීනි අමාරුවක් තියනවා, කොලෙස්ටරෝල් අමාරුවක් තියනවා,....ඔය වගේ පොඩි පොඩි එව්වා ටිකක් තමයි තව මතක් උනොත් දාන්නම් ...... :love2:

    මෙන්න මේ වගේ තමයි මටත්. ඒත් හොඳටම sure @NRTG ට වඩා තත්ත්වය දරුණුයි.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    උබටත් ආදරෙයි සෝලෝ. බදාගෙන ඉබින්නද

    Scared Meet The Browns GIF by TV One
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    කොන්ඩෙ එහෙමත් යනව නෙද ඔවට :(

    කොන්ඩේ තැනින් තැන යන්න පටන් ගත්තා මේ මෑතකදී (උඳුගොව්වෝ කනවා කියලා කියන එක ) හැබැයි ඒකට තියෙන්නේ වෙනම හේතුවක්. කීකිරිඳිය ඉස්ම ගෑවම හරි ගියා.