ප්‍රශ්නයක් උනොත් මේ කෙල්ල මගේ ලඟ ඉදියිද කියන ප්‍රශ්නෙ මට තදටම දැනුන. මොකද කොල්ලෙක්ට අමාරු කාලෙ උගෙ ලඟ ඉන්න, ඌව motivate කරන කෙල්ලෙක් තමයි ඕනි. නැතුව උට තමන්ගේ target ගැන කිය කිය ඒවට timeline.හද හද ,deadline දීල අරූව depress කරන කෙල්ලෙක් නෙවෙයිනෙ
Menna meka watinawa