1. hiphoprock

    ගල් කැපීම

    :lol:
  2. hiphoprock

    Kim jon in new York today

    :lol:
  3. hiphoprock

    peo tv (Channel block)

    හැමදාම ඔහොම තමයි බන්. ඇහුවාම කියනවා එහෙම පෙන්නන්න අවසර දීල නෑලු. ඊටත් කමක් නෑ මුන් ඊට පස්සේ පෙන්නන channel එකේ උන්ගේ adds දානවා. ඒක ඇහුවම කියනවා උන් ඒකට අවසර අරන්ලු තියෙන්නේ. මේ ටිකේ නම් යන්තම් sony six එකේ ගිය නිසා ලංකාව් adds නැතුව බැලුව. adds දැම්මත් කමක් නෑ tv එකේ පැත්තක ලොකුවට logo එකකුයි...
  4. hiphoprock

    ෆික්ස් ඩිපොසිට් එකෙන්.

    පුළුවන් bank එකට කතා කරලා බලන්න සමහර bankනම් හම්බෙන interest එක‍ට වඩා 2%ක් 3ක් වැඩිය ගන්නවා. සමහර විට අවුරුද්දකට හෝ ඊට වැඩිය දාන්න කියයි. හොඳම දේ bank එකට කතා කරලා බලන්න. මොකද බැංකුවෙන් බැංකුවට වෙනස් rules
  5. hiphoprock

    SLT ~ Torrent අවුලක් තියෙනවද

    මගෙත් ගොඩක් slow වෙන්න ගත්ත පස්සේ torrent magnet link එක අරන් seedr.cc එකට දාල එකෙන් බෑවා full speed
  6. hiphoprock

    |||෴⚾ Sri Lanka tour of UAE and Pakistan, 2017 ⚾෴||| [2 Tests/5 ODIs/3 T20Is]

    මටනම් මචන් ඌ කරපු දේ හරි කියල තමයි හිතෙන්නේ මොකද Fieldersල ඉස්සරහට ගන්නවනම් ගන්න තිබ්බේ long on, long off තමයි ඉස්සරහට Fine Leg, short third man ඉස්සරහට අරන් තිබ්බේ අරුගේ බෝල හය්යෙන් එන්නේ නැති නිසා(මතක විදිහට) mid wicket වත් ඉස්සරහ එන්න එක risk වැඩියි boundary යන නිසා හා ඌ ඇඟේ හය්යෙන් ගහන නිසා...
  7. hiphoprock

    |||෴⚾ Sri Lanka tour of UAE and Pakistan, 2017 ⚾෴||| [2 Tests/5 ODIs/3 T20Is]

    Fielding හැදුව හැටිනම් සුපිරි. Bowlersල use කරපු විදිහත් හොඳයි. Batting order හදපු විදිහ 1down එදා උගේ roll එක play කරපු විදිහත් හොඳටම හොඳයි. මට හිතුන විදිහට තිසරට match එක හොඳට තේරුම්ගන්න පුළුවන් ඒ වෙලාවේ තියන විදිහ. එක match එකකින් හැම දේම කියන්න අමාරුයි. Chandimal, Tharanga, Mathews ට වඩානම්...

    No contents