1. hiphoprock

    Sapna Vyas Patel

    :)
  2. hiphoprock

    |||෴⚾ Sri Lanka tour of UAE and Pakistan, 2017 ⚾෴||| [2 Tests/5 ODIs/3 T20Is]

    කුසල් පෙරේරා anchor roll play කරයි කියල හිතන්න බෑ උගේ past record එක්ක බලද්දී. අනිත් උන්නම් හොඳයි :love:. තව Dilruwanට invest කරන එකත් බොරු වැඩක් උගේ වයසත් එක්ක බලද්දී. Amila Aponso වගේ එකෙක්ව හැදුවනම් හරි වයසත් අඩු නිසා. Dickwellaනම් වෙනම පුරුදු කරන්න වෙනවා ODI ගහන්න. උට ඔක්කොටම කලින් කියන්න...
  3. hiphoprock

    PS4 එකක් ගන්න!!

    Chelsey
  4. hiphoprock

    |||෴⚾ Sri Lanka tour of UAE and Pakistan, 2017 ⚾෴||| [2 Tests/5 ODIs/3 T20Is]

    අපි මේ Cricket ගැන හිතන තරම් අපේ Cricket Team/Cricket Board එකේ උනුත් හිතුවනම් :love:.
  5. hiphoprock

    |||෴⚾ Sri Lanka tour of UAE and Pakistan, 2017 ⚾෴||| [2 Tests/5 ODIs/3 T20Is]

    සිරාවට කොන්ද පන නැති එක තමයි බන්. Charly austinට දෙකට නැමුණු උන් හිටපු එකේ අනෙක් උන් ගැන මොන කතාද. ඊයේ හිරු news වල පෙන්නුවා ඊයේ Pakistan captainට match fixing වලට කතා කරපු එකෙක්ව ඌ උන්ගේ cricket board එකට complain කරා කියල. ඉතින් බලපන් ඒකට අපේ උන් :love:
  6. hiphoprock

    |||෴⚾ Sri Lanka tour of UAE and Pakistan, 2017 ⚾෴||| [2 Tests/5 ODIs/3 T20Is]

    Diskwellaට කෙසේවෙතත් mendisට නම් තව chance දෙන්න ඕනේ නෑ International level එකේ 1st classවල ලකුණු අතරට ආපුවාම ගත්තනම් හරි Thirimannaට කලා වගේ ඔහොම වෙන මොන රටේද බන් කරන්නේ Innings 10ක ලකුණු 98ක් ගැහුව එකෙක්. Dickwella එන එන බෝලෙට ගහනවා foot movement මෙලෝ මගුලක් නෑ දණහිස් නැවෙන්නේ නෑ එක්කෝ ඌ...
  7. hiphoprock

    |||෴⚾ Sri Lanka tour of UAE and Pakistan, 2017 ⚾෴||| [2 Tests/5 ODIs/3 T20Is]

    Tharanga කවදාවත් උගේ Technique, Foot movement හදා ගන්නේ නෑ :love: Diskwella කවදාවත් උගේ Technique, Foot movement හදා ගන්නේ නෑ :love: Chandimal කවදාවත් match එකක් දිනවල නෑ. anchor roll play කරලා නෑ. ඌ Sensitive වැඩියි. :love::rofl: Thirimanna හොඳයි ඒත් Running between the wickets හොඳ නෑ (මමනම්...
  8. hiphoprock

    Singer

    Root number නම් මතක නෑ. උබ එන්නේ train එකේනම් ඇවිල්ල වම් පැත්තේ(උබලගේනම් දකුණ Lake House පැත්ත) ගේට්ටුවෙන් එලියට වරෙන්. ඇවිල්ල lakehouse එක ගාව bus stand එකෙන් ගන්ගාරාමේ පැත්තට යන ඕනේ bus එකක නැගපන් (මොරටුව, මට්ටක්කුලිය-සීමාමලකය). ඊට පස්සේ රුපියල් 9ක දුර. බේරේවැව දිගේ අයිනේ පාරේ යන්න තියෙන්නේ...
  9. hiphoprock

    Jungle(2017)

    :) TFS
  10. hiphoprock

    පට්ට

    සුපිරි
  11. hiphoprock

    The Truth of Most SL Vehicles

    :lol:
  12. hiphoprock

    [B]Harry Potter Sinhala Dubbed 1/2/3 [/B]

    මේකනම් හරියයිද දන්නේ නෑ. ආයේ idm එකෙන් Download address එක අරගෙන් පරණ එකට දාල බලන්න. මේ thread එක බලපන් මචං මේකේ තියනවා කරපු විදිහ. :yes: http://elakiri.com/forum/showthread.php?t=1485884
  13. hiphoprock

    |||෴⚾ Sri Lanka tour of UAE and Pakistan, 2017 ⚾෴||| [2 Tests/5 ODIs/3 T20Is]

    ප්‍රහාරාත්මක පිතිකරුවෝ ටික නෑ ඇතියාන්තම් :lol:. Lahor යන්න බයේ තමයි අයින් වෙන්න ඇත්තේ. අලුත් මුණු ටිකක් බලාගන්න පුළුවන් :love:
  14. hiphoprock

    [B]Harry Potter Sinhala Dubbed 1/2/3 [/B]

    මතක විදිහට 3යි කරලා තියෙන්නේ හරියට මතක නෑ දැන් ගොඩ කාලෙකින් පෙන්නුවේ නෑනේ

    No contents