බිස්නස්_එකක්_පටන්ගන්න...
මචන්ලා...
මේකයි මචන් සීන් එක... මම ආස නෑ ජොබ් කරන්න... මගේම කියල පොඩි බිස්නස් එකක් පටන්ගන්න හිතාගෙන ආසාවෙන් ඉන්නේ.... හොඳ ආදායමක් ලබන්න. හොඳට දියුණුවෙන්න පුළුවන් බිස්නස් මොනවද???
මේකේ කට්ටිය තමන්ගේම කියලා දෙයක් කරනවනම් පටගත්තු විදිහ. දියුණුවෙන විදි.. වගේ ඒවායින් මට...