1. Gingy

    මිනිහා මලා

    අඩෝ අඩෝ, මේ ගල්කිස්සෙ යන ගමන් මම දුක නිවන්න. තොපි හිටු පැත්තකට වෙලා
  2. Gingy

    ඩිග්‍රී, ඩිපලොමා, මාස්ටර්ස් කරන උන්ට නිවේදනයක්

    ඉතින් AI ඩිග්‍රියක්ම කලාම ඉවරයි
  3. Gingy

    මිනිහා මලා

    ඔච්චර දෙයක් තියල ගියා කියන්නෙ ඇති බං, ගොඩක් උන් (මමත් ඇතුලුව) දැන් මලොත් ඉතින් ණය ටික තමයි ළමයින්ට
  4. Gingy

    මිනිහා මලා

    මම කැමතියි. මිනිහගෙන් බැරි උන යුතුකම් ඉටු කරන්න, අඩි 12 පාර තියෙද? ප්ලෑන් ඇපෲඩ් ද? පොඩි එකා අහකට වෙලා ඉඳපන් (එක්කො දරුවො උඹ ගනින්. නඩත්තු එවන්නම්) ------ Post added on 1769069979
  5. Gingy

    මිනිහා මලා

    කවුරුත් ඕන නෑ යකෝ, මම කැමතියි යුතුකම් ඉටු කරන්න ඒ ගෑණිට. වයසත් හරි. ඉඩම කොයි පලාතෙද?
  6. Gingy

    ඩිග්‍රී, ඩිපලොමා, මාස්ටර්ස් කරන උන්ට නිවේදනයක්

    meka atta. hariyata AI walin hadapuwa apita puluwan proof karala denna
  7. Gingy

    ඩිග්‍රී, ඩිපලොමා, මාස්ටර්ස් කරන උන්ට නිවේදනයක්

    දැනුමට යමක් ආයෙ මයෙ මොනවා එක්පෝස් වෙන්නද බං. පයි කොටේ පින්තූරයක් විතරයි දාලා නැත්තෙ. ඔය ඔෆිස් වල ඇඩ්‍රස් අනන් මනන් ඔක්කොම ශෙයා කරද්දි. මේකෙ උන් දහයක් පහලවක් මාව හම්බ වෙලා තියෙනව, ඊටත් වැඩි ගාණක් අපේ සර්විසස් අරන් තියෙනව . සමහර උන් ඔෆිස් එකට ඇවිල්ලත් තියෙනවා. හැංගිලා මේ රස්සාවල් කරන්න බෑ...
  8. Gingy

    සුද්දා අයියා එක්ක Moldova යන්න කැමති අය එන්න 😂

    https://en.wikipedia.org/wiki/Poverty_in_Moldova#:~:text=Moldova%20is%20considered%20one%20of,in%20Europe%20despite%20substantial%20progress. අපේ උන්ට ගැලපෙනවා
  9. Gingy

    Tec Sri Lanka

    පළවෙනි ප්‍රොගරෙසිව් ස්කෑම් එක. මැනේජ්මන්ට් අවුල් ගියෙ නැත්නම් තාම කරනවා. මම එක පාරක් මාතර කඩ කාමරයක් බලන්න ගියා කලින් ටෙක්ශ්‍රීලංකා කරපු එකක්. රෙන්ට් එක ගෙවන්නෙ නැතුව ගිහින් බිල්ඩිම අයිති කාරයා ක්ලාස්වල බඩු කම්පියුටර් ඔක්කොම එක්ක තමයි දාලා තිබ්බෙ රෙන්ට් එකට එන කෙනාට නිකම් දෙනවා කියල...
  10. Gingy

    ඩිග්‍රී, ඩිපලොමා, මාස්ටර්ස් කරන උන්ට නිවේදනයක්

    ඉන්දියන් උන් නම් ඔය වැඩේ කරනවා ජොබ් සීන් එකේදි. මම දැනුවත්ව අබුඩාබි එයාපෝට් එකේ ලොකු පුටුවක ඉන්නෙ එහෙම හෙල්මට් එකකින් ජොබ් එකට ආපු එකෙක්. චීන්නුත් ඔය හා සමාන ඒවා කරනවා ඔන්ලයින් එක්සෑම් නම් මචන්, කස්ටමර් ප්‍රශ්නෙ එව්වාම අපි උත්තරය යවන එක තමයි කරන්නෙ. ඉන්ක්ලාස් ටෙස්ට් වගේ ඒව උනත් ශේප්.
  11. Gingy

    online පොලු කාරයෝ

    හෑල්ලක් ලියලා උන්ගෙ සබ්ජෙක්ට් වල ගෲප් වල ශෙයා කරන එක තමයි තියෙන්නෙ, දවසක් දෙකක් යද්දි උන්ම සල්ලි එවයි පෝස්ට් එක ගලවන්න කියල. දැන් ගොඩක් උන් කරන්නෙ එහෙම. දුක හුතෙන්න හෑල්ල ලියන්න ඕන ස්ක්‍රීන්ශොට් අනන් මනන් ඔක්කොම එක්ක. අතාරින්න එපා. හරියට බිස්නස් කරන එකෙක්ටත් කරගන්න බැරි ඔහොම පඳුරු හුකන්නො හින්දා...
  12. Gingy

    ඩිග්‍රී, ඩිපලොමා, මාස්ටර්ස් කරන උන්ට නිවේදනයක්

    case by case thamai machan, assignment eka release karala nam mata pm ekak danna. quote ekak dennam. HND walata loku ganan yanne na
  13. Gingy

    දිදීටත් විශ්වාසෙ හම්බෙලා

    bill number eka damma nam keeyak hari danna thibba. eeth ithin minus neh
  14. Gingy

    දිදීටත් විශ්වාසෙ හම්බෙලා

    යක්ශයා අවදිවීම සඳහා නිරුවත හෝ අංග පුලාව ප්‍රමාණවත් නොවේ. කරුණාකර තවත් රූප එවන්න

    No contents