ඔතන සර්පයෙක් නෙමෙයි කූඩැල්ලෙක් හිටියත් ඉස්සරහෙන් යන එකා බ්රේක් ගැහුවොතින් පිටි පස්සෙන් යන එකා අනිවා නවත්ත ගන්නම ඕනේ..
ඕක උබට ඔලුවට යන්නනම් පාරට බැහැල මොකක් හරි එලවන්නම ඕනේ.. උඹ මොකක් හරි එකක් පිටිපස්සෙන් යද්දී ඌ බ්රේක් ගහද්දී වගේම, උඹ මොකක් හරි එහෙකට හදිස්සියේම බ්රේක් ගහද්දී පිටිපස්සෙන් එකෙක්...