ඉස්සරහා බලාගෙන එලවන එකෙකුට හදිස්සිම අවස්ථාවකදී පස්ස බල බල තීරණ ගන්න බෑ බ්‍රේක් පාගන්න උනාම.. වාහනයක් ඩ්‍රයිව් කරද්දී මමත් ගොඩක් දුරට ටිකක් හදිස්සි අවස්ථාවකදී උනත් ඉඩ තියෙනවනම් යන්න ඇරලයි බ්‍රේක් ගහන්නේ.. ඒත් එහෙම කරන්න බැරි අවස්ථා එන්න පුලුවන්..:yes:
අනික මමත් වැඩි හරියක් බයික් පැද්දේ.. වංගුවක්...