ඔව් ඔයි. රෙදි ඉල්ලේ, ගෙදර උන්දැ ට උදේ ලොරි talk එකකුත් දුන්නා ටූල්ස් වගයක එන්න තියෙනවා Pantry එකේ repair ටික කරගන්න පුළුවන් කාව වත් දැන් හොයන්න ඕන නැහැ කියලා. තව ප්ලුග් වැඩේ ත් හරි මොකුත් කරන්න ඕන නැහැ Multi Extension Code සෙට් එකක්, Adapters සෙට් එකක්, cables වගය ක් එන්න තියෙනවා. ඔක්කොම කාමර...