මේ ආරංච්ය අපට ලැබුනේ මීට සුලු මොහොතකට පෙරයි.
මුහුනු පොත තහනමට ලක් කිරීම සම්බන්දයෙන් විශේශ කමිටු රැස්වීමක් අද පැවැත්වීමට නියමිත බව විශ්වාස කටයුතු ආරංචි මාරග ඔස්සේ අපට දැන ගන්නට ලැබුනි..මීට විශේශතම හේත්ව ලෙස සදහන් කරන්නේ රට තුල ජනමාධ්‍ය නිදහසත් සාමකාමී බව සහ ප්‍රජාතන්ත්‍රවාදය රැක ගැනීමට බවද...