1. IMUNA

    නෙලුම් කුලුනෙන් ලංකාවට වූ වාසි 5ක් කියන්නෙ

    1. වැඩට යනකොට train එකෙදී ඔක මරදානෙදි දැක්කම ඉලගට කොටුව නෙ කියලා බහින ඔනෙනෙ හිතලා නැගිටලා දොර ලගට යනවා
  2. IMUNA

    මදුසමය ගත කිරීමට සුපිරිම ලොකේශන් ටිකක්

    අපි නම් බැද්දට පහත් වෙනවා
  3. IMUNA

    Microsoft Office 365 Product Key

  4. IMUNA

    උබලා ගෙදර ගෑස් සිනිල්ඩරේ level එක හොයාගන්නේ කොහොමද?

    High cool වතුර ටිකක් සිලින්ඩර වත් කරන්න. Gas තියන ලෙවෙල් එකට ice බැදෙනවා.
  5. IMUNA

    අනේ මන්ද

    හා
  6. IMUNA

    අනේ මන්ද

    අනේ මන්දා
  7. IMUNA

    සතොසෙන් බටර් පැකට් දෙකක් සොරකම් කල අයෙකුට පොලිසිය වෙඩි තබයි..

    හොඳ වැඩේ. බටර් හොරාකන්න. බැංකුවක් කැඩුවනම් ඉවර නේ.
  8. IMUNA

    Alto 2015 විකුණන්න යන්නේ

    මගෙ එක 75000km දුවලා තියෙන්නෙ. 25.50 ඉල්ලනවා. දුන්නෙ නෑ .
  9. IMUNA

    ඩයලොග් ටීවී රිමෝට්

    ඉලොක්ට්‍රනික් පාට්ස් කඩවල තියනවා 400
  10. IMUNA

    බධුර් නිදහස් වෙයි ද ?

    ඉන්ශල්ලා ඔබට චෝදනා කර හැක. නමුදු මෙවනතෙක් අල්ලා ජයගෙන ඇත. අතීතය බලන්න. ------ Post added on 1627633142
  11. IMUNA

    පැරණි Music Album ඒකතුව - ඉංග්‍රීසි

    🤩🤩🤩🤩🤩🤩🤩
  12. IMUNA

    Sumsung A50

    Samsung A50 battery ඔනේ. හොඳ එකක් හොයලා දීපල්ලා යකුනෙ. පිස්සු වගෙ
  13. IMUNA

    මගෙ ලැප කෙලවිලා

    අවුරුදු 2.5 විතර
  14. IMUNA

    මගෙ ලැප කෙලවිලා

    😥 ගාල්ලෙ ------ Post added on 1626163733 නුම්බර් එක දාන්න ------ Post added on 1626163775 Monitor එකට වැඩ ------ Post added on 1626163816
  15. IMUNA

    මගෙ ලැප

    අම්මෝ 😥😥😥😥😥
  16. IMUNA

    මගෙ ලැප කෙලවිලා

    මගෙ ලැපෙ display එක සම්පූර්ණයෙන් white වෙලා. ඩෙල් ඉන්ස්පිරිශන් 3565. මොකද කරන්න්න වෙන්නෙ Display ගන්න තියනවාද . කොහෙද ගනන් කොහොම වෙයිද? .නැත්නම් ශෙප් එකක් දාගන්න පරන එකක් ගන්න පුලුවන්ද . එහෙම තැනක් දන්නවා ද? ෆුල් නන්නත්තාර වෙලා ඉන්න්නෙ. උදවු කරපල්ලා.
  17. IMUNA

    මගෙ ලැප

    මගෙ ලැපෙ display එක සම්පූර්ණයෙන් white වෙලා. ඩෙල් ඉන්ස්පිරිශන් 3565. මොකද කරන්න්න වෙන්නෙ Display ගන්න තියනවාද . කොහෙද ගනන් කොහොම වෙයිද? .නැත්නම් ශෙප් එකක් දාගන්න පරන එකක් ගන්න පුලුවන්ද . එහෙම තැනක් දන්නවා ද? ෆුල් නන්නත්තාර වෙලා ඉන්න්නෙ. උදවු කරපල්ලා.
  18. IMUNA

    කොටුවේ පොඩි නම

    පට්ට මෙකා තනිකරම අසහන කාරයෙක්

    No contents