මල් මී වසන්තේ කඳු මාවතේ
fKs5nvgG3-A
මල් මී වසන්තේ කඳු මාවතේ
පිණිබිදු තුෂාරයේ හමු වී එදා
නොසිතූලෙසේ //
විමසූ සඳේ මා තොරතුරු ඇගේ
නිහඩව සිනා සැලූ ඈ කවුරුදෝ
මෝහන සිනාවෙන් මා හද වෙලූ
වන දෙව්ලියක්දෝ මායාව දෝ
මායාව දෝ
මල් මී වසන්තේ කඳු මාවතේ....
කඳුරට දිසාවේ මිටියාවතේ
කවුරුත් නොදන්නා ඈ කවුරුදෝ...