මම් අර හච් එකේ පැයක් බලන් හිටිය වෙලේ කියවපු බිස්නස් සගරා වල තිබුනේ ලොකු ලොකු සල්ලි කාරයොන්ගේ දැන්වීම් මගේ වයාපාරයත් දවසක ඒ වගේ සගරාවක යන්න වැඩ කරනව කියලා.
:yes:
ඔය එක එකා යටතේ අට පහ රස්සාවල් කරනවට වඩා උඹේම ව්‍යාපාරයක් දියුණු කරන එක තමයි හොඳම දේ මචන්. කවදාවත් සැලෙන්න එපා. ඔය වගේ දේවල් ජීවිතේට...