TH 7 up කට්ටිය 5 කට vacancies තියෙනවා.. SL DragonZ එකේ :dull:...
Active... rushed bases නැති players ONLY...
TH 6 පහල (NEW) කට්ටියට SL DragonZ 2 එකට Join වෙන්න පුළුවන් :dull:...
පොඩි පොඩි wars ගහනව train වෙන්නත් එක්ක....
වරෙල්ලා රට වෙනුවෙන් යුද්ද කරන්න...