Internal leak දාන්න යන්න එපා රු 4000ට. එක පාරයි දෙන්නේ. 30000ක වගේ එකක් හරි ඊට වැඩි එකක් හරි එකක් ආවොත් complain කරන්න තියාගන්න.
බැරි වෙලාවත් ලබන මාසේ meter එක defective වෙලා meter එක replace කරන්න පරක්කු වුනොත් water board එකට ගිහින් කියන්න වුන දේ. නැත්තම් average එකට බිල හදනකොට ඔය වැඩි වුන...