රෙද්දේ අරගලය
බලපන් තව ටික දවසකින් සාමාන්‍ය මිනිස්සුම ඕකට විරුද්ධ වෙන හැටි
කාලකන්නියෝ අද නුවර තනිකරම භීෂණයක්
පව් ඕයි ඉස්කෝල ඇරිලා ගෙදර යන්න නැතුව පොඩි එවුන් අඩනවා
බස් වලට White House එක ගාවදී සෙට් එකක් ගහනවා
බස් ගියොත් ආයේ එන්න දෙන්නේ නෑ කියලා තර්ජනය කරා
කටුගස්තොටින් පාර තනිකරම වහලා වාහන හරවනවා(A9 route Blocked)
මිනිස්සු කිලෝ මීටර් ගණන් පයින් යනවා
නුවර Torrington park එකේ උද්ඝෝෂණයේ 10ක්වත් නෑ.
ඔක්කොම එතනින් යනකොට හූ කියනවා.
මාත් හූ කිව්වා මගුල් අරගලය කරන එවුන්ට
ඔය මගුල් අරගලය ඔබා ගනින් පුකේ
දැන් කියයි ඇවිල්ලා මං Rajapaksa media unit එකේ එකෙක් කියලා.
අනේ නෑ මං අද ඕකෙන් හොදටම අපහසුතාවයට පත්වුණ සාමාන්‍ය මනුස්සයෙක්

Last edited: