එකාට එකාට බෙහෙත් විදින්නේ නම් නෑ තමයි ඒත් ප්‍රීමා එකේ කෑම එක වෙනම එනවා බ්‍රොයිලර් කුකුල්ලුන්ට දවස් 48. මම මේ කියන්නේ බුලත්සිංහල ප්‍රීමා එකේ දවසකට කුකුල්ලු දාහකට වඩා අවුරුදු ගාණක් බෙලි කපාපු එකෙක්ගෙන් අහගෙන. උඹ ඔය කියන විදියට සැමන් අහුරලා වගේ තදබදයක් ඒකේ නෑ. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ උන්ට ඇවිදින්න...