ඔය කියලා තියෙන විදි එකකින්වත් නෙමෙයි කබර තෙල් හදන්නේ. රත්නපුර කොටකෙතන පැත්තේ නම් ඕවා පාරම්පරිකව හදලා පොඩි කුප්පි වල දාලා ඉනේ ගහන් ඉන්න අය ඉන්නවා. කබරතෙල් කාරයෝ කියන්නේ අන්න ඒ අයට. පොඩ්ඩ මිස් උනොත් සොරි.
ඒ පැත්තේ ගොඩක් අය බුලත් විට කනවා. ඕක කන්න දෙන්නේ බුලත් කොලේට.
මෙහෙමයි - ඉදිකටුවක් අරන් අර...