1. Miami-Vice

    මේ සින්දුව ඇහෙද්දි තාම හිතට මොකද්දෝ ගැම්මක් එනවා

    ත්‍රස්තවාදීන්ට විරුද්ධව ආමි එකට බැඳෙන එක මෝඩකමක් වෙන්නෙ කොහොමද?
  2. Miami-Vice

    Questions ARMAGGEDDON vs Fantech මේ දෙකෙන්

    (අහපු ප්‍රශ්නෙට අදාල නෑ)
  3. Miami-Vice

    සoවර්දන නිව්ස්

    රිමාන්ඩ් එකේ සිංදු කියන්ඩ පුලුවන් දැං :lol:
  4. Miami-Vice

    Damsel බැලුවා

    අවුලක් නෑ හොඳයි දැං තියෙන ගූ 70 පිචර් වලට සාපේක්ෂව
  5. Miami-Vice

    එමිරාටිය පුකෙන් යයි. පුංචි වැස්සකින් මුළු ඩුබායි metro එකම යට වෙයි, සුනාමියකින් වගේ වාහන ගහගෙන යයි. Plan එකක් නැති ගොබ්බ ඉදිකිරීම්වල ප්‍රතිඵල. 🤬🤬

    උන්ට හැමදාම වැස්ස නැති නිසා වැස්ස තියෙන දවසට වැඩි වෙලාවක් ආතල් ගන්නයි ඒ විදියට හදල තියෙන්නෙ :baffled:
  6. Miami-Vice

    මේ සින්දුව ඇහෙද්දි තාම හිතට මොකද්දෝ ගැම්මක් එනවා

    කොටි ත්‍රස්තවාදීන්ට එහෙම උවමනාවක් තිබුනෙ නැහැනෙ
  7. Miami-Vice

    කවුද බන් මේ රොහාන් පෙරේරා??

    බුද්ධාගම විතරද විවේචනය කරල තියෙන්නෙ? :D
  8. Miami-Vice

    😅😅 ප්‍රොපට් ජෙරමා in action

    :yes: උංගෙ රෙදි ගලෝනව ජෙරමා :lol:
  9. Miami-Vice

    කවුද බන් මේ රොහාන් පෙරේරා??

    ජාතිය මාරු කරල තියෙන්නෙ මොකද? :eek:
  10. Miami-Vice

    Class Teacher

    :lol:
  11. Miami-Vice

    😅😅 ප්‍රොපට් ජෙරමා in action

    වැටියං යකෝ! :lol: හොර නිරා කතෝලිකයො හොරෙං බලල මාරු වෙන ත්‍රෙඩ් :lol:
  12. Miami-Vice

    ජාතික රෝහලේ රෝගීන්ට දෙන්නේ පුස් කෑ ආහාර..

    අවුරුදු විස්සක් ගියාට පස්සෙද මීඩියා වලට කියන්න මතක් වෙලා තියෙන්නෙ?
  13. Miami-Vice

    නාගත්ත

    මට හයියෙං පඩයක් ගියා... ත්‍රෙඩ් එකක් දාන්ඩ ඕනෙ

    No contents