අපොයි...බෝම්බයක් උනත් දෙන්න පුළුවන් නිසා විසි කරේ කියලා දාලා තිබ්බා
Bombayak denna puluwnda bn malaka gahala . gu kabbo form un karana eka hoda wadeබෝම්බයක් උනත් දෙන්න පුළුවන් නිසා විසි කරේ කියලා දාලා තිබ්බා
මාත් මුලින්ම දැක්කේ ඌ වගේ..කවුද කියපන් ඌ කවුද කියල මල් දෙන්න තරම්? අර වස්ති එකේ ඉන්නෙ කෙට්ටු එකාද? අඩේ... කියල කියන්නෙ.
එහෙම වෙන්නත් පුලුවන් හැබැයි...ඌ ට කොලුකාරයෙක් වගේ හැගීමක් ආවද දන්නේ නෑ ..![]()
සිරාවටම....Bombayak denna puluwnda bn malaka gahala . gu kabbo form un karana eka hoda wade
හිතපන් කොල්ලෝ දෙන්නෙක් රෝස මලක් අතේ තියන් බදාගෙන ගහපු සෙල්ෆි එකක් නේ ඔකේ output එක අරු මල තියන් හිටියනම්..එහෙම වෙන්නත් පුලුවන් හැබැයි...![]()
හිතපන් කොල්ලෝ දෙන්නෙක් රෝස මලක් අතේ තියන් බදාගෙන ගහපු සෙල්ෆි එකක් නේ ඔකේ output එක අරු මල තියන් හිටියනම්..
අර යකා ඕක ගිහින් FB දාල කොලුකාර කතාවක් කිව්වොත් එහෙම.
විසිකරපු එක හරි..
හැබැයි ඔය සින්දු කියන එකා මොකාද කියලා නම් දන්නේ නෑ . ඔය සින්දුව අර බෑන්ඩ් එකේ උන් දෙන්නගේ සින්දුවක් නේ. මූ කවුද සිරාවට ?