මේක සැහෙන්න complex topic එකක් මචං. අපි වගේ, මේ subject එක ගැන පොඩ්ඩක් දන්න එවුන් education system එක ගැන comment karanna ගියාම වැරදි සහ ගොං කතා ගොඩක් කියනවා. මගේ ළමය europe තියෙන modern education system කියල සලකන රටක ඉස්කෝලෙකට දාන්න උන නිසා මමත් ඔයගැන පොඩ්ඩක් හොයල බැලුව. හැබැයි ඉතිං western උන්...