මාස 11 ක දැරිය අපයෝජනයට
ලක් කළ චූදිත වසර 20 ක් හිරේ
විසි දහසක් දඩ හා ලක්ෂ 8 ක් වන්දි ගෙවීමටත් නියෝග
විජයසිරි විද්‍යාසේකර - කළුතර සමූහ
මාස 11 ක් වයසැති දැරියකට අපයෝජන ක්‍රියාවක් සිදුකළ තරුණයකු චෝදනාවට වරදකරු බව තීරණය කළ කළුතර මහාධිකරණ විනිසුරු අමල් තිලකරත්න මහතා චූදිතට වසර 20 ක බරපතළ...