මට නම් බකලා කියල කිවුවේ:lol::rofl: බකල් නිසානම් නෙමේ:D අපේ කාලේදී තමයි අර 70/80 දසකයේ කලිසම අයේ ෆෙමස් වෙලා උන්මාදයක් වගේ උනේ :lol::lol::rofl:
මම ඒ දවස් වල මහපු කලිසම් පට්ට හිරයි උඩින් :P:dull: යටින් මම යන්නම් උබ වරෙන් වගේ:lol: අපි ඕක මහන්නේ ඩබල් මැෂිම දාලා ආමි සාක්කු වගේ සාක්කු දාලා...