Japan car stereo සෙට් එකකට ලංකාවේ මැප් එක දාගන්නෙ කොහොම
මගෙ car එකේ තියෙන්නෙ Japan වලින්ම එනකොට ආපු NSCP-W64 කියන ස්ටීරියෝ සෙට් එක. මේකෙන් Bluetooth calls ගන්න, Bluetooth songs play කරන්න , SD කාඩ් ගහන්න පුළුවන්. පට්ට සවුන්ඩ් කොලිටි නිසා වෙන එකක් දාගන්න හිතෙන්නෙ නෑ. යූස් කරන්න බැරි GPS...