කුල ප්‍රශ්නය හේතුකොටගෙන යාපනයේ දෙමළ වැසියන් කිසිදු රෝහලකට ලේ නොදීම නිසා යාපනයේ ලේ බැංකුවල ඇතිවූ ලේ හිඟයක් නිසා වහාම යුද හමුදාවේ සහාය
දෙන්නැයි පොසොන් පොහෝ දින
යාපනය ශික්ෂණ රෝහලේ ප්‍රධානීන් කළ ඉල්ලීමක් මත බස් රථවල නැගී ගිය සෙබළුන් දෙසීයක් ලේ පරිත්‍යාග කර ඇත.
යාපනය ආරක්ෂක සේනා ආඥාපති...