නැවති බලා සිනාසී නොකියා ගියා ඉගිලී මැකිලා ඔහේ ඔබ රුව සේයා
නැතිදා ඔබේ සිනාවන් හිත පාරවා දවාලයි කවදා ඉතින් කොතනදී හමු වේ දැයි සිතා
හීනෙන් ඇවිත් හොරැහින් සිප ගන්න ආසයි මං හීතල දෙතොල් උණුහුම් වනතුරා :love:
මීදුම් වලා අතරින් නුඹේ රුව මවා මනසින් එදෙස බලා ඉන්නම් මා සදා :love...