මචෝ බොරු මොකටද...? තවත් නම් ඉවසන්න බෑ..
අල්ලනවනම් දවසට එක ගානෙ අල්ලන්න පුළවන් පට්ට ලස්සට කිරි ටොයි බඩු ඕයි...
ඉවසපන් පපුව..
ඔන්න ඔයවගේ සීන් එකක් නිසා තමයි සහෝ ප්‍රේමකීර්ති ලීවෙ..
හිම ගිර මට වැළි අහුරකි.. මහ සමුදුර දිය රැල්ලකි
කටු අකුලෙන් මල් පුබුදමි.. Pathfinder වනචරයෙකි.. කියල.. ජයවේවා කොල්ල..