1. crazybuddy

    චතුර

    කන්න දෙනවා නම් අපිට බොන්න දෙනවා නම් අපිට මොන කෙන්ගෙඩියද තව ඕන කියන්නේ කන්න දුන්නෙ නැතත් අපිට කමක් නෑ බොන්න දුන්නොතින් ඒ ඇති දොසක් නෑ කියන දෙයක් ඒ විදියට කොරඤ්ඤාං අපේ කටේ ලෝදිය ටික වැටෙනවා නම් සාර ධර්මෙ බලු බල්ලට ගියාවේ සදාචාරෙ මකබෑවිල ගියාදේ සංස්කෘතිය වලපල්ලට ගියාවේ අනේ අපේ බඩ කට දෙක පිරෙනවා නම්
  2. crazybuddy

    ඕෂධී ලැට්වියාවෙන් දිනා ගනි

    ආ බොක්ක මොකෝ වෙන්නෙ..:)
  3. crazybuddy

    Hard Talk with KasunKDP

    එල කොල්ලෙක්.. ජය වේවා මචං..!
  4. crazybuddy

    Menna minissu.

    අන්න මිනිස්සු..:sorry:
  5. crazybuddy

    ඕෂධී ලැට්වියාවෙන් දිනා ගනි

    සුවඳ සබන් ඇඟ ගාලා හායි හායි කුඹුකෙ ලිඳෙන් දිය ඇඳ නාලා හැඩවැඩ වෙන්න ඔයා ලස්සන සළු පළඳා එනවා ඔබව සොයා
  6. crazybuddy

    Hard Talk with ~Titi~

    සෝ‍බා‍ව‍ දේ‍ මෙ‍පු‍ර‍ සි‍රි‍ වි‍සි‍තු‍රු‍ බ‍ල‍නු‍ මි‍තු‍රු‍ ම‍ග‍ පි‍ය‍ක‍රු‍ වූ‍ සු‍සු‍දු‍ ව‍ලා‍ කැ‍ර‍ලි‍ ප‍ල‍ස‍කි‍ මේ‍ ම‍ග‍ දි‍ග‍ ඇ‍ති‍රූ‍ අ‍හ‍ස‍ සූ‍ර‍න‍ මැ‍දු‍රූ‍ පා‍ර‍ දෙ‍පැ‍ත්තේ සොඳුරු සල්පිල්වල දෙව්ලොව නැති සැප විකුණන්නේ නුවරු රිසි රිසි දේ ගෙන මසුරන් තඹයට දෙන්නේ නිබඳ සිත ලතැවෙන්නේ සෝබාව...
  7. crazybuddy

    Sape inne kolla........

    සුභපැතුම් මචං..!
  8. crazybuddy

    රුසියානු_හෙලිකොප්ටර්

    ඔය හෙලිකොප්ටර් මොඩ්ල් එක කියහං දන්න එකෙක්.. පිංතූර බලන්න ආසාවට..:baffled:
  9. crazybuddy

    ruwangi

    පායා ආ සඳ අඳුරු වලාවෙන් මා ඉදිරියෙදිම වැසුනා..:(
  10. crazybuddy

    රුසියානු_හෙලිකොප්ටර්

    බලපියව්කො ඒ හෙලිකොප්ටර් වල හැටි.. ලංගම බස් එකක් වගේ..:(
  11. crazybuddy

    nsbm 1k alutin leak welalu

    :eek::eek::eek::eek:
  12. crazybuddy

    Oshadi won Mrs. Top Of The World 2017

    සුදු කඹර කියනවා.. සමහර උන් නම් කියනවා ඉන්ජෙක්ශන් එකක් කේස් වෙලා කියලා..
  13. crazybuddy

    අපොයි ඔව්.. මටත් මැරෙන්නමයි හිතුනෙ මගේ කෑල්ල මාව දාල ගිය දවසෙ... ගෙදරින් ගෙනාව යෝජනාවකින් එයාව...

    අපොයි ඔව්.. මටත් මැරෙන්නමයි හිතුනෙ මගේ කෑල්ල මාව දාල ගිය දවසෙ... ගෙදරින් ගෙනාව යෝජනාවකින් එයාව ලොකු සල්ලි කාරයෙක්ට බන්දල දුන්න... යාලුවොටික තමයි මගේ හිත හැදුවෙ. හැබැයි දැන් මට හිතෙනව මැරුණනම් අපරාදෙ කියල. මොකද අපි දෙන්න කොහොමහරි මාසෙකට දෙකකට වතාවක් මීට්වෙනව. දවසක් ගෙවනව. අපි දෙන්න මැරෙනකම්ම...
  14. crazybuddy

    LOL

    ඔව් බං.. කාලෙකින් ආවේ.. මොකෝ වෙන්නෙ ඉතිං.. ගංවතුරින් අවුලක් නෑනේ..?
  15. crazybuddy

    රහල් චන්ඩියා හඬා වැටෙයි .

    ඉදුනිල් අන්ද්‍රමාන.. චාමර වගේ සුපිරි චරිතයක් තමා..:love:
  16. crazybuddy

    LOL

    මොන උට්ටක්ද ඕයි..:dull:
  17. crazybuddy

    Hashini Gonagala

    මාස තුන හතරක් යද්දි මකනො බං ඉමේජ් හොස්ටිං සයිට් වලින්.. රෙජිස්ටර් වෙලා දැම්මොත් නම් තියෙනවා..:yes:
  18. crazybuddy

    HASHINI GONAGALA

    ඔව් බං ඉතිං.. තව ඉස්සරහට ඔයිට වඩා කේස් වෙනවා.. කැලෑ කපලා කදු කපලා ලංකාව කොන්ක්‍රීට් වනාන්තරයක් කරන්න නේ හදන්නෙ.. සිංගප්පූරුව වගේ කරන්න කලින් ලංකාවෙ මිනිස්සු ටික වලකජ්ජ ගහනවා.. :yes:
  19. crazybuddy

    HASHINI GONAGALA

    අපිට අවුලක් නැහැ මචෝ..

    No contents